Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers





"මැතිවරණයෙන් පසු පාන් මිළ වැඩි කරනවා"
-සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන


අපොයි කමක් නෑ කොරහං මහත්තයෝ
අහිතක් හිතන්ඩත් නෑ නොවැ වෙලාවක්
පස්සට කොළත් ඉස්සරහට කොළත් බොලව්
තුං වේලටම අපි කන්නේ "කුසලානේ"!

පානුයි පරිප්පුයි තව තව උඩ යාවා
"බවුන්ඩරියෙ" ගැස්ට්‍රික් මල් පිබිදේවා!
ලිප් වල මකුළු දැල් ගනකොම වැඩි වේවා
"රාජයි" "කුමාරියි" දවසක බුදු වේවා!

ඩෝං පුතා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails