Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ලංකා අක්‍ෂය මඟින් සංවිධානය කරනු ලබන, "පොත් කියවමු" දෙවන පියවර, 2011 මාර්තු 19 වන සෙනසුරාදා සවස 5 ට, නුගේගොඩ "Art Way" හිදී [පරණ කැස්බෑව පාරේ] පැවැත්වෙයි. මෙදින සංවාදය ගාමිණී වියන්ගොඩ විසින් පරිවර්තනය කරන ලද, 2010 වසරේ නොබෙල් සාහිත්‍ය සම්මානලාභී, පේරු ජාතික මාරියෝ වර්ගාස් යෝසා ගේ "The Bad Girl" (විසේකාරි) නවකතාව පිළිබඳව ය.

විස්තර සඳහා විමසන්න| උපුල්- 71 810 7396/ අනුරාධා- 71 832 1393




මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails