Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



කොළඹ විශ්‍ව විද්‍යාලයේ, ශ්‍රී පාලි මණ්ඩපය මගින් ඉදිරිපත් කෙරෙන ප්‍රථම විශ්ව විද්‍යාලයීය නාට්‍ය උළෙල මාර්තු මස 28 සිට 31 දක්වා ශ්‍රී පාලි මණ්ඩපයේ, අරුන්දතී රංග ශාලාවේදී පැවැත්වේ.

මාර්තු 28 - ජනේලෙන් පනින්න ද? (කැළණිය විශ්ව විද්‍යාලය)
මාර්තු 29 - කෙටි නාට්‍ය දැක්ම : අත්තානං / එස්.එම්.එස්. / මගේ කාලයේ වීරයෙක්
මාර්තු 30 - පුටු (සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය)
මාර්තු 31 - අඳුර ඇඳි මිනිස්සු - (ශ්‍රී පාලි මණ්ඩපය, කොළඹ විශ්ව විද්‍යාලය)

උළෙල සමගාමීව චිත්‍ර හා සැලසුම්කරණ විද්‍යාර්ථීන්ගේ වාර්ෂික චිත්‍ර ප්‍රදර්ශනය, පොත් ප්‍රදර්ශන, ආරාධිත දේශන පැවැත්වීමට නියමිතය. සංවිධානය: ප්‍රසංග කලා අධ්‍යයනාංශය සමග ශ්‍රී පාලි තරුණ නා‍ට්‍යකරුවෝ (SYD), ශ්‍රී පාලි මණ්ඩපය.




මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails