Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



උප මාතෘකාව-
මේ රට නුඹටයි
නුඹේ නොදරුවන්ටයි


ධනපති කොල්ලනේ
පලයව් අවලමේ
මේ රට පාලනේ
හැර තොපට අන් වැඩක් නැහැනේ
(කුඩා කල අසන ලද කවියක් ඇසුරින්)

රෝයලුත් උඹලට
සෙන් බ්‍රිජට් උඹලට
සෙන් තෝමසුත් උඹලට
රට පාසලුත් උඹලට
අද වගේ හෙට
දවස උඹලට

[විදාරණය- 2010]

බර්ටි බී කුඩාහෙට්ටි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails