Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



පොත පත කියවන බුද්ධිමක් සමාජයක් බිහි කිරීමේ අරමුණ පෙරදැරි කරගෙන කියවීම ප්‍රවර්ධන ව්‍යාපාරය විසින් 'අවුරුද්දට පොතක් තෑගි දෙන්න' යන තේමාවෙන් වැඩසටහනක් සංවිධානය කර තිබේ. මේ නිමිත්තෙන් විශේෂ පොත් දැක්මක් අප්‍රේල් 9, 10, 11, 12 දිනවල මතුගම, අගලවත්ත පාරේ, අංක 220 දරණ තැන විවෘත වන සංස්කෘති ආයතනයේදී පැවැත්වේ.

එසේ ම, විභූතිභූෂණ බන්ධෝපාධ්‍යාය විසින් රචනා කරන ලද මාවතේ ගීතය, අපූගේ ලෝතය හා අපරාජිත ජීවිතයක් යන නවකතා ඇසුරින් විශ්ව සම්මානනීය ඉන්දීය සිනමාකරුවකු වූ සත්‍යජිත් රායි විසින් නිර්මානය කරන ලද චිත්‍රපට තුන පිළිවෙලින් අප්‍රේල් 9, 10, 11 දිනවල සවස 3.00ට ප්‍රදර්ශනය කෙරේ.




මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails