Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers

PANA BOONDIYA | පැන බූන්දි | 033

Posted by BoondiOnLine 4.05.2011



1. පසන් පොත, ආනන්ද කලිප්පුව, මංගල ගීතිය, වේද කාව්‍යය සහ ලතෝනි පොත වැනි ගීත සහ කාව්‍ය කෘති පහක් සහ දේව වේද පුරාණය, දුක්ප්‍රාප්ති ප්‍රසංගය, ප්‍රාතිහාර්යාවලිය ආදී ගද්‍ය සාහිත්‍ය කෘති පසළොසක් ද ලියමින් ලාංකේය කතෝලික සාහිත්‍යයේ පුරෝගාමී කාර්යාවලිය ඉටු කළේ කවුද?

2. තොටගමුවේ ශ්‍රී රාහුල හිමි, සිය නිසග ප්‍රතිභාව ද පුළුල් භාෂා දැනුම ද නිසා මහත් සම්භාවනාවට පාත්‍ර වූ කෝට්ටේ සාහිත්‍ය යුගයේ ප්‍රමුඛ කවියා බවට පත් විය. රාහුල හිමි භාෂා හයක් දැන සිටියේයැයි සැලකෙන අතර ඒ නිසාවෙන්ම වෙසෙස් ගරු නමකින් ද හඳුන්වනු ලැබීය. එකී නාමය කුමක්ද? භාෂා හය මොනවාද?

3. පුරාවෘත්ත ගත වූ ඓතිහාසික ලංකාවේ වාසල කවටයා; අන්දරේ ජීවත් වී යැයි සැලකෙන්නේ කවර යුගයකද? ඔහු සේවය කළේ කවර රජෙකුට ද?




මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails