Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



චන්දය ලබා ගන්නට පළමුව අටුවේ
වී ටික බිමට දී නැග කොහුලණු පුටුවේ
කළයෙන් නමාගෙන පැන් බිව් උතු කටුවේ
රද මැතිතුමා නැහැ අපි ඉන් පසු දුටුවේ

මුළු ගම රැවට වූ අලි බොරු කියා ගෙන
බෙල්ලෙකු වගේ පසුවෙන කට පියා ගෙන
මන්තිරි යළිත් එද්දෙන් අප සොයා ගෙන
එළවමු ඉපල් මිටි බැඳ දුර තියා ගෙන

"පළාතේ මන්ත්‍රී" යන මැයෙන්, පී. බී. අල්විස් පෙරේරා (1917-1966) ලියූ කවිපෙළෙන්

පී. බී. අල්විස් පෙරේරා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails