Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සිනමා හලේ සීතල
නැතිඋනා එළියට එනකොටම

තාර පාරේ ඔබ ගියේ
කකුල් පිච්චෙන්න වගේ හරි හදීසියට
තෙහෙට්ටු මූණෙ කම්බුල් හරහට
කොණ්ඩගස් දෙකක් ඇලිල තිබුණ දාඩියට
දිව අගින් පොඟවමින් වේලිච්ච තොල් දෙපට
ඇස් බෝල දිව්ව කලබලෙට
එහෙ මෙහෙට

කිටි කිටියෙ ගැහෙන දෙබස් නැති බස් එකක
හිටි හැටි
නන්නාඳුනන අය වාගේම

පුදුමෙටම
බස් එකේ ගියෙත් ඒ සින්දුවම
ෂාරුක් කාජල්ට කිස් එකක් දෙන තැනම
අපේ ඇස් යාවුනා මොහොතකට

හිනාවක් තුනී කරගෙන
හීනියට
මුළු මූණටම
ඔබේ ඇස් බැල්ම වැටුනා ආයිමත් පහතටම

දමිත් උදයංග දහනායක



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails