මිලිටරි ටෙරේනිං සමයං දකින කොට
සිංදුම දෙකක් ආවා පැන පැන කටට...
1. හතර වරං දෙවි මහ රජ
හතර වටෙං ඇවිදිං
'බුලත් කෙළ' ඉසිති පුතුනේ
පුවක් මල් කිනිත්තෙන්
2. බුදුන් වඳින මේ දෑතින්
වැඳලා කියන්නම් ලොක්කෝ
'අයියලා' මෙන් ඔය හිත නෑ පාරන්නේ මං
සුරත්



