Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



මේ පුවත වෙනස්ම ආකාරයේ වෙසක් තොරණක් ගැනයි. සාමාන්‍යයෙන් තොරණක දැක්වෙන්නේ ජාතක කතා හෝ වෙනත් එවැනි බොදු සාහිත්‍යයේ එන කතා පුවතක්. මේ තොරණට මුල් වන්නේ මේ වන විට සමාජ ගැටළුවක් ලෙස වර්ධනය වී ඇති කාන්තා හිංසනය ගැනයි.

කොළඹ නවම් මාවතේ බුද්ධ රශ්මි වෙසක් කලාපයේ දී, මැයි 18 දින සිට මැයි 22 වන දින දක්වා මෙය ප්‍රදර්ශනය කෙරෙයි.

Vesak Thorana Against Women's Abuse| Facebook Event




මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails