Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



"මරන්දන්ගේ පුරාජේරුව" මනෝ ප්‍රනාන්දුගේ නවතම පරිවර්තනයයි. මෙය විලියම් නයිටෝල් 1854 දී රචිත "ලක්දිව වන සැරිය" කෘතියේ දෙවන වෙළුමයි. 2011 මැයි මස 18 දින පෙ. ව 9‍.30 ට ජාඇල ප්‍රාදේශීය ලේකම් කාර්යයාලයේ ශ්‍රවනාගාරයේදී මෙම කෘතිය එලි දැක්වේ. මෙහිදී දේශකයන් වශයෙන් මහාචාර්ය සුසන්ත මහඋල්පත, විශේෂඥ වෛද්‍ය ආතර් යූ. ගමගේ හා ජස්ටින් පියසේන සහභාගි වෙති. "මරන්දන්ගේ පුරාජේරුව" සූරිය ප්‍රකාශනයකි.




මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails