Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



වර්තමාන කතාව :

කටුනායක කම්කරු උද්ඝෝෂණයකට පොලීසිය වෙඩිතැබීමෙන් කම්කරු තරුණයෙක් මිය යයි. සිද්ධියේ වගකීම බාරගනිමින් පොලිස්පති මහින්ද බාලසූරිය ඉල්ලා අස්වෙයි.


සැ. යු. උපදේශ ලබාගැනීම පිණිස පමණයි.

විදේශ ජන කතාව :

සීත කාලයේ මොස්කවු සිට වොල්ගාග්‍රාඩ් (සෝවියට් යුගයේ ස්ටැලින්ග්‍රාඩ්) බලා යන දුම්රියකි. සෙනගින් පිරි දුම්රිය මැදිරියක ගැහැනියක් බැල්ලියක් ඔඩොක්කුවෙහි තබා ගෙන සිටියාය. දුම්රිය විදේශිකයන්ගෙන්ද පිරී තිබුණි. ගමන් අරඹා ටිකදුරක් යන විට බැල්ලිය මහ හඟන් බුරන්නට වූවාය. මගීන් අතර නොසන්සුන් කමක් ඇතිවිය. අසුන ළඟම අමෙරිකානුවෙක්, ඉන්දියානුවෙක් හා ප්‍රංශ ජාතිකයෙක් සිටගෙන සිටියහ.

මගීන් අතර සිටි ඇමෙරිකානුවෙක් කවුළුව ඇර ගැහැණියගේ ඔඩොක්කුවෙහි සිටි බැල්ල එළියට වීසි කළේය.

"ඔහෙලා ඔහොමමයි. කළොත් කරන්නේ ඔහොම නොහොබිනා වැඩක්" ඉන්දියානුවා ඇමෙරිකානුවාට දොස් පැවරීය.

"ඇයි" ප්‍රංශ කාරයා ඇසීය.

"ඇයි! වීසි කළේ වැරදි බැල්ලි" ඉන්දියානුවාගේ පිළිතුර විය.

උපදේශය: ඉල්ලා අස්වුණේ වැරදි ම--- ද???

යගිරල මහීපාල



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails