Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



"හිස්-ට්‍රිය" පහදා දෙන
තිස්සෙම පස්සම දෙන
"කුරහන්" පාටට රෙ- න
           පි-ළි-ක-න්-නා (පි...ළි...ක...න්...නා)

ගැමුණුගෙ හරි ළඟ ඥාතී
කඩ කඩ බොරු කොළ ජාතී
නොයෙකුත් "ජාතක" පා-තී
           පඬි නුව-ණින් (පා...ඬී නුව-ණින්)

අව-ජාතක "ඇද" සෑම
ඇර දෙයි නොවරදවාම
බඩියෙකි හරිම කදී-ම
           අන්-තෝ-නී.... (ආ...න් තෝ-නී)

රජවරු කොටු පැන්නා ම
ගංවල "කොටු කොටු" නේද?
මාගම් තොට බේ-රේ-ද?
           පල පල-යාන්.... (පා... ල පාල-යාන්)

ඇති විට "බුරි"වල බේද
"සරි" කර දෙයි කර වාද
"බුරි" උපදේසක මූ-ද?
           තුහ්-නොද- කින් (තූ-හ් නොද-කින්)

2011.06.01

නිමිත්ත-



ඩෝං පුතා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails