Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



විසල් කඳු අතර
වසන්තය ගෙවාලන
ගඟ
නුඹෙන් විමසමි

මේ මහා කඳුවලින්
බිඳී පෙරලුණු කැබැලි වල
වැදී තෙරපී යන
ගමනක
පැණි රසක් දැනෙනුයේ
කොතැනද?

මේ කඳුම පොහොණි වී
නුඹ කෘෂව යන විට
නුඹ කෙදින මහ ගඟක් වේ යැයි
සිතන්නද?

රටේ වියළි ම පෙදෙසට
දිය රැගෙන යන අදිටන
කොතරම් දැඩි වුවත් අද
කුමටද?

මේ කඳු නිම්නයෙන් මිදෙන විට
නුඹ සිහින් සිරුරක්ව
මහලු අඟනක්ව
සිටිනු ඇති
දරු මුණුබුරන් පවා අහිමිව!

ප්‍රදීප් සාරංග කුමාර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails