Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



හුදු පිළිබිඹුව මිස
සඳු නැත
පොකුණු දිය මත
කැට පහරකින් මතු නොව
මඳ පවනින්ද කැලැඹෙන...

අහස
කුමට
හඬනුද
පොකුණට එබීගෙන හිඳ...

දුල්වන හිරුට මිස
සඳට ද
සඳ
අහිමි
සඳ..

[පහන් පා කාව්‍ය සංග්‍රයෙනි.]

ජයත් පියදසුන්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails