Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



නන්නා පෝල් ඌ. ඇම්. පී. කොම්පැනියෙං
රාවය පත්තරේ නැගු දස පැන වලට
පෙරෙමදාස ඇවිදිං උත්තර බැඳලා*
ආවා සිංදුවක් ගොර ගොර ගෑවිල්ලේ......



අනේ පුංචි ප්‍රේමදාස
ගොත ගොතා කියන විහිලු කතා
අහං ඉන්න බෑ

මට "කටින්" හිනා වෙන්නට නම් බෑ..... !


*(පෙරමගට අදහසක්- සජිත් ප්‍රේමදාසගෙන් ජනරංජනට පිළිතුරු. රාවය 2011.06.05)

සුරත්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails