
....උන්දැව මම අල්ලාගෙන
මං හන්දියෙ තියාලා
මඩු වලිගෙන් තළාලා
ඇට කටු ටික පොඩි වෙන කල්
මෝල් ගහෙං බෙදාලා-
දන්නව මං කරන වැඩේ......
1. මේ ගායනය ඇතුළත්, ජන කතාවක් ඇසුරින් තැනූ වේදිකා නාට්‍යය කුමක්ද?
2. එය රචනා කොට නිපැයූවේ කවුද?
3. එහි එන ප්‍රධාන චරිත තුන මොනවාද?



