Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



යමෙකු ඔහුට
පළමු වරට
පැවසූ වදන්
"පරයනි, පිට වෙයව්!"
ඔහු, ඔහුගේ
කලු පැහැ රැවුල
බා දමන්නට වී ය.

ඉඩ හැරියේ ය ඔහු
යළිඳු ඊට වැවෙන්නට
දැණුනු පසු,
අනතුරුව ද
එ වදන් පෙළ
එලෙසින්ම රළු යැයි
සවන වැකෙන විට
- එ රැවුල නැතුව ද-

[පිටරැටියා සහ අනෙකා - 1983]
"Ausländer Raus" by Evangelia Kroupi

ඉවංගේලියා කෲපි
පරිවර්තනය - තුෂාරි ප්‍රියංගිකා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails