Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



නුඹ නික්මුනා නොව සොයුර
අපගේ හිස් මතින් ඉහළ ආකාශයේ
ගමන් මග පහන් තරුවක්ව පෑයුවා පමණක්ය...
අප ඉදිරියට ඇද දමන
මහා සැඩ සුළඟක්ව
නුඹ සදා අප අතර සැරිසරන්නෙහිය....

මිනීමරුවන් පලවා හැර
අප සහෝදරත්වයේ කිරුළු පළඳින දින
නුඹ යළිදු සිටිනු ඇත
පෙරමග පළදින කිරුළ දරාගෙන
යළිදු එක්වන තෙක්
නුඹගේ අවසන් සුසුමෙහි බර
අපි ඔසවා රැගෙන එන්නෙමු
ඒ කිරුළ පළඳවන්නට....

[විශ්‍රාම වැටුප් පනතට එරෙහි අරගලයේදී ආණ්ඩුවේ මැර ප්‍රහාරයෙන් මිය ගිය රොශේන් චානක කම්කරු සහෝදරයාට පිදෙන උපහාරයක්.....]

තිළිනා වීරසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails