Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



කකා එකට ඉඳ දැහැමෙන් වැලගෙඩිය
මගේ කියා අරගෙන රජුගේ කොඩිය
කොටන් ලොරි පිටින් ඇදි අලියා මමය
අනේ සුසානෝ බල මට වුණ හදිය

වැටුණු කලට ඔළුවට පහරති සත්තු
කුණුවෙයි පැළ ගොයම කුඹුරේ බදු ගත්තු
උන්ගේ පව් කඳම කරපිට අර ගත්තු
නැතිවද එකෙක් ගානට මා හට පත්තු

අපුල්ලාපු රෙදිවල බර ගල නොදනී
නාපු මඩේ බර කුඹුරට නොම දැනුනී
බිල්ල ට කුකුළු මස් ඕනෑ වූ හෙයිනී
ඉතින් ආයුබෝවන් ගරු ලක් මවුනී

චූලානන්ද සමරනායක



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails