
රාජ සභෙන් හොඳ අවසර ලැබ ගත්තු
CIC කණකොක් සුද ඇඳ ගත්තු
බව බෝගෙට වස විස මුහු කර ගත්තු
ගොවියන්ගේ දුක් ගන්නා සොර පුත්තු!
කර්තෘ අඥාතයි

රාජ සභෙන් හොඳ අවසර ලැබ ගත්තු
CIC කණකොක් සුද ඇඳ ගත්තු
බව බෝගෙට වස විස මුහු කර ගත්තු
ගොවියන්ගේ දුක් ගන්නා සොර පුත්තු!
කර්තෘ අඥාතයි