Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



මධ්‍යම රාත්‍රිය
අවදියෙන්
කිසිදින
මෙතරම් හඬින් නෑසුන
තත්පර කටුව
බිත්තිය මත
මා හා සටනක...

අතීතය හාරා අවුස්සයි
පොර බදයි
පරාජය කරනට
කැස කවයි

නින්දට ගියද
ඉඩ නොදෙයි

මැදිවිය
පසුකර ගොස්ය

නැවතත්
වැඩට බැස්සෙමි

තත්පර කටුව
නිහඬයි....

උදය ආර්. තෙන්නකෝන්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails