
අජිත් තිලකසේනගේ "අරුණැල්ල වැටෙනකොට විතර" කෙටි කතා සංග්රහය පිළිබඳ සංවාදයක් 2011 සැප්තැම්බර් 10 පස්වරු 3.30 ට මරදාන සාමාජයීය හා සාමයික කේන්ද්රයේ දී පැවැත්වේ.
සංවිධානය- මංසලක කතිකා කවය
පොත ලබා ගත හැකි ස්ථාන- විදර්ශන හා සරසවි පොත්හල්.
විස්තර සඳහා 718 107 396 හෝ 712 667 592 අමතන්න.



