Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



රධිකා කුමාරස්වාමි සහ නිමන්ති පෙරේරා රාජසිංහම් විසින් සංස්කරණය කරන ලද “Constellations of Violence: Feminist Engagement with Violence in Sri Lanka” හි සිංහල පරිවර්තනය “හිංසනයේ බහුමාන” ග්‍රන්ථය දොරට වැඩීම 2011 අගෝස්තු 11 සවස 5 ට බොරැල්ල කින්සි ටෙරස් හි නො.02 ස්ථානයේ ICES හි දී සිදුවේ.

ප්‍රධාන දේශන:

“ස්ත්‍රී ප්‍රමෝදයේ නිහඩතාවය අභියස හිංසනය, ස්ත්‍රීවාදය හා සමාජය” - විදර්ශන කන්නන්ගර

“විපරීත ආයෝජනයක්? දකුණු ආසියාව තුළ පුරුෂ සමලිංගික සහ ස්ත්‍රී සමලිංගික ලේබලයන් භාවිත කරන ක්‍රියාකාරිකයින් හඳුනා ගැනීම” - ශර්මාල් විජයවර්ධන

මෙම කෘතියෙහි පරිවර්තනය පී.බී. මීගස්කුඹුරගෙනි. පරිවර්තන සංස්කරණය ගීතිකා ධර්මසිංහගෙනි.




මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails