Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ඇන්ටන් චෙකොෆ්ගේ The Seagull නාට්‍යය ඇසුරින් අනුරාධ සුභසිංහ නිෂ්පාදනය කළ "මුහුදු ලිහිණියා" නාට්‍යය, යොවුන් සම්මාන උළෙලේ දෙවන වටය නියෝජනය කරමින්, 2011 අගෝස්තු 15 වන සඳුදා සවස 2:00 ට මහරගම යොවුන් රඟහලේදී වේදිකා ගත වේ. පරිවර්තනය ආරියරත්න විතානගෙනි. කැළණිය විශ්ව විද්‍යාලයීය ඇකඩමික් ප්ලේයර්ස් නාට්‍ය සංගමයේ ඉදිරිපත් කිරීමකි.




මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails