
බූන්දි [Boondi.Lk] වෙබ් අඩවියේ තෙවර්ෂ පූර්ණය නිමිත්තෙන්, මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ මේ නිහඬ වෙරළට එන්න කාව්‍ය ග්‍රන්ථය සහ හිනිදුම සුනිල් සෙනෙවි ගේ 'නූතන ම' සිංහල කවිය පිළිබඳ නිරීක්ෂණ කිහිපයක් විචාර ග්‍රන්ථය එළිදැක්වීම, 2011 සැප්තැම්බර් 03 සවස 3.00 ට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.

දෙසුම්-
හිනිදුම සුනිල් සෙනෙවි - සිංහල කවියේ නූතන ම මොහොත
චූලානන්ද සමරනායක - කල්පනා ඇම්බ්‍රෝස්ගේ කාව්‍ය භාවිතය සහ අද්‍යතන කවි පරපුර
සමග
බූන්දි තෙවර්ෂාවලෝකනය - බූන්දියේ ගමන් මග පිළිබඳ ඇසි-දිසි ආවර්ජනයක්.


උළෙල සම්බන්ධයෙන් වැඩි විස්තර දැනගැනීම සඳහා 071 448 8498 දුරකතන අංකයෙන් අමිල අමතන්න.
Facebook Event>>
OTHTHUKARAYA | ගමන හැඩයි- අපිට 3 යි! 3 වෙනි දා 3ට එන්න... | [බූන්දි තෙවස් පූර්ණ හැන්දෑව]
Posted by
BoondiOnLine
8.26.2011



