Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



චමල් විල්සන් ගේ ඉංග්‍රීසි කෙටි කතා එකතුවක් "Bleeding Painting" යන නමින් එළ එළි දක්වා තිබේ. මෙම ග්‍රන්ථය පසුගිය වසර කිහිපයක් තිස්සේ පුවත් පත් වල පළ වූ ඔහුගේ කෙටි කතා දහයකින් සමන්විතය. චමල් විල්සන් මීට පෙර "My Heart" යන නමින් පළවූ ඉංග්‍රීසි කාව්‍ය සංග්‍රහයේ කතුවරයා ය. කර්‍තෘ ප්‍රකාශනයක් වන "Bleeding Painting" ගුණසේන, විජිත යාපා සහ සරසවි යන පොත් හල් වලින් ලබා ගත හැක.

පොත මිලයට ගැනීමට මෙතනින් යන්න
කතුවරයාගේ පෙරවදන බලන්න මෙතනින් යන්න.




මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails