Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ඉකුත්දා පැවති ශ්‍රී ලංකා කර්තෘ සංසදය සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් සංවිධානය කරන ලද ජනමාධ්‍යවේදී විශිෂ්ටතා සම්මාන උළෙලේ දී වසරේ විශිෂ්ටතම විශේෂාංග රචකයාට හිමි සම්මානය දිනාගනු ලැබුවේ රාවය පුවත්පතේ ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර විසිනි.

ප්‍රසාද් පුවත්පත් කලාවේදියෙකි. විටෙක විචාරකයෙකි. තවත් විටෙක කෙටිකතාකරුවෙකි. එමෙන්ම අපූරු කවියෙකි. සියල්ලටමත් වැඩියෙන් හොඳ මිතුරෙකි. ඔහුගේ දක්ෂතා කෙබඳුදැයි ඉක්මනින්ම සහ හොඳින්ම වටහා ගැනීමට මේ සබැඳියේ (බූන්දියේ) ඔහු නමින් ඇති අනේක විධ වියමන් සාක්ෂි ය.

පුවත්පත් කලාවට එක් වී ඉතා කෙටි කලෙකින් ලැබූ මේ සම්මානය ප්‍රසාද්ගේ ඉදිරි ගමනට උත්ප්‍රේරකයක් වනු නිසැකය. ජීවිතයත්, ජීවන විලාසයත් ලෙස "අකුර" තෝරා ගත්, ආදරණීය "සිහින එකතුකරන්නා"- 'ප්‍ර-බන්ඩා'ට අපේ සුභ පැතුම්!




මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails