Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ගඟේ මුහුණත්
මගේ මුහුණත්
බොහෝ කලකින්
හමුවුනා

මගේ මුහුණට එබී බැලු ගඟ
ඇඟිලි තුඩකින් කසා තම හිස
මාව හඳුනා ගන්න ලකුණක්
හොයන බව මට වැටහුනා

සොඳුර ඔබ මා එකමවර මිස
වෙන වෙනම දැක පුරුදු නැති ගඟ
තවත් මොහොතක් බලාගෙන හිඳ
වංගුවක් ගෙන හැංගුනා....

රුවන් බන්දුජීව



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails