Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers





පැළඳ කඩුකස්තාන - රටට නම්බුව ගේන
හිටපු අගවිනිසුරු මැතින්දා - වීරයා
අපේ අගවිනිසුරු මැතින්දා - සූරයා

සද්ද විද්ද දියවන්නා පාරෙ වීරයා
පරාද වී නෑ උපන් හපන් සූරයා
වංස පූජිත වූයේ රාජ පරම්පරාවේ
සිංහ සෙයියාවෙන් අයුක්තියට පයින් ගසන්නේ
රාජකාරිය දන්නේ

බණත් කියනවා පුදුම නලාකාරයා
වංචා සහ දූෂණ එළි කොරන සූරයා
ලැබුණ පිනටම අපගේ මැතිඳා සිංහයා වාගේ
මෙන්න මෙහෙම අයයි ඉස්සර කාලෙ රජ වූයේ
වාසනාව ගෙනාවේ

සුරත්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails