Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers





නිමිත්ත- මෙවර ගොඩගේ සම්මාන උළෙලේ නිර්දේශිත කාව්‍ය ග්‍රන්ථ අතරින් කිසිවක් ප්‍රශස්ත මට්ටම සපුරා නැත!

කවියට වඩා ඇමතිගෙ එක ලොකු හන්දා
දේශකයත් නැතුව හරියට දුක් වින්දා
ඇස් ගොඩගේ නමුත් ඇස් නොපෙනෙන හන්දා
දෙවැනි වාරේටත් කවියේ ගෙල සින්දා

විද්ද විදිලි අමතක කොට ගිය කලට
කජ්ජ බිසා ගනියවු නැමි නැමි දෙකට
ලැජ්ජ බිට් එකේ තියලා උදෙත් හෙට
ටැක් ගැහියවු ගොඩගේ බුදු මැඳුර යට

සුරත්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails