Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



පියසීලී විජේගුනසිංහ මාක්ස්වාදී කලා විචාරයට කළ ප්‍රතිදානය ඇගැයීමට ලක් කරන "පියසීලී විජේගුනසිංහ සමාචාර" කෘතිය 2011 සැප්තැම්බර් 14 වෙනි බදාදා ප. ව. 3:30ට මහවැලි කේන්ද්‍රයේ ශ්‍රවණාගාරයේ දී එළි දැක්වේ.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සෞන්දර්ය අංශයේ ප්‍රධානි ඩේවිඩ් වොල්ෂ් ප්‍රධාන දේශනය ඉදිරිපත් කරන අතර, කලා විචාරක දර්ශන මේදිස් අනෙක් දේශනය පවත්වයි.

2011-09-14 ප. ව. 3:30ට | අන්තර්ජාල සජීවී විකාශය....
ශ්‍රවණය සඳහා පහත සබැඳි භාවිතා කරන්න.

Streaming Page

Winamp/iTunes
Windows Media Player





මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails