Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



කාව්‍යක්කාරයින්ගේ එකමුතුව තෙවන වරටත් සංවිධානය කරනු ලබන කවිපොත් සල්පිල මෙවරත් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන භූමියේ කැටපත් පවුර අසල දී සැප්. 17 සිට 25 දක්වා පැවැත්වෙයි. ඔබගේ කර්තෘ ප්‍රකාශන කවි පොත් සැප්. 17 වෙනි දින පෙරවරු 10ට පමණ ගෙනැවිත් භාර දෙන්න. 25 වන දින පස්වරු 4:00 ට පෙර මුදල් සහ ඉතිරි පොත් ලබා ගත හැක.

විස්තර සඳහා අමතන්න-
බන්දුල ජයවීර- 0715303534,
ධම්ම- 0717583563,
චූලානන්ද- 071404032

-කාව්‍යක්කාරයින්ගේ එකමුතුව




මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails