Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ගොඩගේ සාහිත සම්මාන 2011, සැප්තැම්බර් 07 වන දින සවස 3:00ට කොළඹ 7 ජේ.ආර්. ජයවර්ධන කේන්ද්‍රයේදී පැවැත්වෙයි. මෙවර අවසන් වටය සදහා නිර්දේශිත සිංහල කාව්‍ය ග්‍රන්ථ මෙසේය.

මාතෘකාවක් නැති මාතෘභූමිය හෙවත් දෙමළ කවි - මංජුල වෙඩිවර්ධන
රාජාලි පියාපත - ජගත් ජේ. එදිරිසිංහ
සඳක් නැතිවෙන්න ඉඩ ඇත - ලක්ෂාන් මධුරංග වික‍්‍රමරත්න
සන්ධ්‍යා තීර්ථය - රත්න ශී‍්‍ර විජේසිංහ
හිරුත් හිම පියල්ලක - මහින්ද ප‍්‍රසාද් මස්ඉඹුල

අනෙකුත් නිර්දේශ වූ කෘති ලැයිස්තුව බැලීමට මෙතනින් යන්න.




මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails