Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers

PANA BOONDIYA | පැන බූන්දි | 035

Posted by BoondiOnLine 9.12.2011



පුංචි කෝච්චිය යයි හරි වේගෙන්
පැය හතරට එක හැතැප්මෙ වේගෙන්
කෙල්ලයි කොල්ලයි නැග්ගම කොටුවෙන්
පවුලක් බහිනව ඕපනායකින්

කොළ හා රතු කොඩි ගාඩ් වනන්නේ
අනේ මුන්ට මොන දේශපාලනේ
ගනින් බෝතලේ යමන් මාතලේ
යකාට ගියදෙන් ටයිම් ටේබලේ


ලංකා දුම්රිය සේවයේ අසිරිය පිළිබඳ මේ අපූරු උපහාස කවි ලිවුවේ 60-70 දශක වල රිවිරැස පුවත්පතේ පළ වූ එවකට අතිශයින්ම ජනප්‍රිය වූ "නරලොව හොල්මන්" නමැති උපහාස කොලමේ රචකයා ය. ඔහු කවුද?



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails