Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



බිරම් ගිගුරුම් හඬින
පැලුනි
වියරු පුරහඳ
වැටුනි
ලෝදිය මුගුරු
පිපුනි
හිරිගඩු පොකුරු

කිරට හැරෙන
ලෙය
ළමැදේ උණුවිණි
ලෙයට හැරුනු
කිරි
සුවඳ දැනී.

(1990 ජූනි 02 දා 'ලක්මිණ පුවත්පතේ 'භාව ගීත' කවි පිටුව)

විජය නන්දන පෙරේරා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails