Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



බිනර මල් පිපිලා
මේ වසන්ත මාසයයි
මිහිර විඳහල්ලා
මල් මත අකුරු අඬගසයි

තුඩින් තුඩට කුරුලු ගීතයකින් අසා
සිවු සිය ගවු ගෙවා ආවේ පුංචි ළමා
අලුත් සුවඳ අමුතු පාට මල් පිපිලා
නෙළන්න බෑ
සුවඳ ටිකක් අරගෙන යමු මල තියලා

ගයනවා ඇසිණි හෙට දවසක ප්‍රර්ථනා
බිනර මලුත් එක්කම පරවෙලා යනා
මල් නටුවෙ ඉලක්කම් අප දැක ඔරවනවා
නෙළුවේ නෑ
සුවඳත් තියලා අපි ආපහු යනවා

ගැමුණු පී. දසනායක



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails