Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



එරික් ඉලයප්ආරච්චිගේ අලුත් කාව්‍ය එකතුව "පියස්සක් නැති පරෙවියෙක්" දැන් නිකුත් වී තිබේ. සරසවි ප්‍රකාශනයකි.

"පියස්සක් නැති පරෙවියෙක්" පසු සටහනින්.....

සංකීර්ණත්වයෙන් සංකීර්ණත්වයට එක්වන වත්මන් සමාජයීය සහ පුදගල අනුභූතීන් රැසක් භාෂා- මායාමය අවකාශයේ රූපක සුසංයෝගයෙන් පතිසන්ධිය ලබයි. භාෂා- මායාවේ සැහැල්ලුවට සහ භාෂා- ප්‍රහේලිකාවේ ඕලාරිකභාවයට වඩා පුද්ගල සහ සමාජ යථාර්ථයේ නිසි බර සහ අනුරාගය දරා සිටින්නට කැමැති කවි එකතුවකි.




මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails