Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ලැබුණොතින් හෙම අපට
පියඹන්න පියාපත්.....
ලොකුම ලොකු පියාපත්
මුහුදු ලිහිණින්ගෙ වගෙ......

පියාඹමු අහසටම
නුවුමනා දෑ අතැ'ර
ගෙරවිල්ල කණවැකෙන
ඉසව්වෙන් එහාටම......

නැගෙමු අපි ඉහළටම
වෙනස්වන තෙක් අහස.....
වලාවන් නොමැති ගන
නිල් ඉසව්වක් වෙතට.....
බියත් නැති - දුකත් නැති
හිරු පවා
මුණගැසෙන....

නමුත් අත්තටු අපට
නොමැති බව දනිමු තව
වැඩී නැත පියාපත්
ගෙනයන්න අප ඉහළ..
අඩ අදුර රැදි ඇත
මේ පුංචි කුටිය තුළ
වැළපෙමින් කියමු අප
"අවසරයි සමුගන්න...."

["As it is" කවියෙහි පරිවර්තනය]

ඊඩිත් නෙස්බිට්
පරිවර්තනය - දමිත් වැලිකල



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails