Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



මචෝ...,
පක්ෂය කැඩෙන්න යනවලු නේද?

පලයන් බං යන්න
ඔය හොඳට තියෙන්නේ

බලපන් පත්තරේ
නිවුස් එක තදට යනවා

දැන් වෙලාවක් නෑ බං
මං මේ
ගොඩගේ සම්මාන උළෙලට
යන ගමන්

ආ... ඇත්තද?
පව්ඩර් ටිකක් දාගෙන ම පලයන්

රතු කමිසය ඇද ගත්තම හැඩයි මචෝ
රතු හදවත කවි ලියනා හැඩයි මචෝ
රතු කටහඬ සාහිත්‍යය ගැනයි මචෝ
රන් පාටට රතු පාටත් යට ද මචෝ

ඉතින් මේක නොකැඩි කොහොමද?

ගෙටොවේ එකෙක්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails