Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



එක ප‍‍‍ඳුරින් ලී සයක් කපාගෙන
එක වගෙ උන් දුසිමක් ගෙන්වාගෙන
බක බක ගා කයිවාරු කියාගෙන
අපිත් කෙළිමු අපෙ පිලේ එකාට ම

වක ගහගෙන එරමිණිය ගොතාගෙන
නෙක දන වෙති ඇස් දෙකම පියාගෙන
සක කැරකෙයි සලකයි හැමෙකාටම
ලක බැබලෙයි ගිනි අවි දල්වාගෙන

වාසි අතට හෝ හෝ හඬ දීගෙන
ලේසියෙන් ම මහ පාරෙ මරාගෙන
කාසි වලින් ඒ ලේ හෝදාගෙන
“පර්සි” සමග හෙළුවෙනි මුන් සේරම

මාටින් නිමොලසිරි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails