Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



"මේත් ඒ දෙමළා ය
ඒත් මේ දෙමළා ය "
උකුස් ඇස්
රොස් පරොස්
ඇනෙයි ඉඳිකටු
තුඩුත්
නිමක් නැති.

ඉහට ඉහලින්
ඉර ය.
ආතුර ය
ගිනි හුළඟ
කැකෑරෙන්නේ
ලෙය ය
පරවේණි පිල්කඩ ද
ගිනියම් ය.

කාකයෝ පෙළ ගැසෙත්
වසුරුලත්.
වසුරුමත් මිලකරත්
ගොත් සොයත්

"මේත් ඒ දෙමළා ය
ඒත් මේ දෙමළා ය"
වසුරුලත්.

විජය නන්දන පෙරේරා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails