Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ආන්ජලෝ මයිකල් මැවු එපෙළහර
වාන් දමන ගත යව්වනය දියවර
හීන් සරැළි කිරිගරුඬින දිලෙනවර
පාන්කඩ සරම ඉණ වට විපිළිසර

උනා සළු අචල කෙළියෙහි යෙදීමෙන
පිනා පසිඳුරන් වැදි බණ දෙසීමෙන
විනාසය හැඳින සළු පැළඳවීමෙන
නොකොට රැක්කෝය විළිබිය හුදී දන

රූ සිරි පුර අඟන තුනුවිල වැනුම පිට
පෑ සිරි රහල් හිමි යවනිය සිපිරිගෙට
ගී සිරි විඳ කුමට අසැබිය පවුර වට
සීගිරි ලලන හට පළඳමු තිසර පට

සරත්චන්ද්‍ර බණ්ඩාර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails