Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



"චාලි චැප්ලින්- මගේ දිවිසැරිය"- චූලානන්ද සමරනායකගේ පරිවර්තන කෘතිය නිමිති කොට ගෙන පැවැත්වෙන සාහිත්‍ය සම්භාෂණය, 2011 දෙසැම්බර් පළමුවන බ්‍රහස්පතින්දා සවස 3 ට කොළඹ මහවැලි කේන්ද්‍රයේ දී පැවැත්වේ.
දෙසුම්-
විදර්ශන කන්නන්ගර - ‘චැප්ලින් යුගය සහ නව ලිබරල් ධනවාදයේ නව සංස්කෘතික මොහොතක පාදඩයාගේ සිනහව’
හිනිදුම සුනිල් සෙනෙවි - ‘චාලි චැප්ලින්: සිනමාත්මක කියවීමක්’

සංවිධානය- මංසල කතිකා කවය
විමසුම්- 0718107396, 0723496626




මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails