Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



නිමිත්ත: සම්මානලාභී තරුණ කවියෙකුගේ ගෙල පලඳවන්නට සැරසෙන කවි මල් මාලය සඳහා, කවියක් නොදුන්නේ ඇයිදැයි තවත් කවියෙක් විමසයි.

පිපෙන්නේ නැහැ මල්
එහෙම හිතු හිතු පලියට....
ඊටත්
ඇඟිල්ලෙන් පෙති දිග හැර
ඉඳිකටු තුඩින් හිල් කර
අමුණන විටදි නූලට
රිදෙයිනේ පොඩි මලට...

ඉසුරු චාමර සෝමවීර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails