Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers





ජනපති ජන්ම දින සැමරීම් වෙනුවෙන් (අද) පාසල් වාර විභාග අත් හිටුවයි.
-පුවතක්


'ම'යන්න කියන්න ලොවටම ඇහෙන්න
එන්න මගේ මල්ලී
'හි'යන්න කියන්න ලොවටම ඇහෙන්න
එන්න මගේ නංගී
'(හල්) න'යන්න කියන්න ලොවටම ඇහෙන්න
එන්න මගේ මල්ලී
'ද'යන්න කියන්න ලොවටම ඇහෙන්න
එන්න මගේ නංගී

විභාග මොකටද පුතුනේ - රජෙක් පහළ වී ඉන්නේ
හිතන පතන දේ දෙන්නේ - රටම දෙව්ලොවක් වැන්නේ

ආසිරි පතන්න- ඝෝෂා කරන්න
එන්න මගේ මල්ලී - එන්න මගේ නංගී

සුරත්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails