වයස අවුරුදු දෙකක් හා හතරක් වන සිය දියණියන් දෙදෙනා දූෂණය කිරීමේ වරදට වරදකරු වූ පුද්ගලයකුට ජනාධිපති සමාවක් ලබාදීමට ගෙන තිබූ තීරණය, මාධ්‍ය මගින් අනාවරණය වීමත් ඒ පිළිබඳව ප්‍රශ්න කිරීමත් සමගම අහෝසි කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි වාර්තා වේ.
-රාවය. මුල් පුවත. දෙසැ. 04
වර පට කපා හයිනාවෙක් මිදුවා ය
අතේ කෝට් වී දා බිඳු නැගුණා ය
"බෝසත් සිරිත!" අපි නම් දැන හිටියා ය
දැක්කොත් නම් බුවා නැත්නම් එබුවා ය!
පින්තූරය- ලයන් කිං චිත්‍රපටයේ ස්කා සහ හයිනාවෙක්. ස්කා රජු ඉතිරි බුදින්නන් හෙවත් හයිනාවුන් සමග සහවාසී ආණ්ඩුවක් පිහිටුවීය!
සුරත්



