Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



කේ. ජයතිලක අප අතරින් සමු ගෙන ගොස් තෙමසක් ගත වීම නිමිත්තෙන් කේ. ජයතිලක පදනම විසින් සංවිධානය කරනු ලබන සමරු උලෙළ 2011 දෙසැම්බර් 07 දින ප.ව. 3:30 ට පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙයි. ජයතිලක මහතාගේ කෘති එකතුවක් ජාතික පුස්තකාලයෙහි තැන්පත් කිරීම හා ආලේඛ්‍යයක් නිරාවරණයත්, සමරු දේශන දෙකකුත් වැඩසටහනට ඇතුළත් වෙයි.

දෙසුම්- මහාචාර්ය ඒ.වී. සුරවීර සමග ආචාර්ය ඩබ්. ඒ. අබේසිංහ.




මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails