Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



හුදකලා හමුවක උනත් දැන්
සාමාන්‍ය දෙබස්ම ය
කොහිද
අර පපුවට ම බහින සීතල වචන ?

අපි අපි ම විතරක් දන්න
ගිලගෙන උන්නු රහසක රසය
ප‍්‍රි‍්‍රයසාද වල-හුඟක් යාලූවො අතර
අමුනලා පොදු තේමාවකට
සිතුවිලි රහසෙ ම හිනස්සන කිතිය ?

කලබල වැඩක දී - ඇසිල්ලක
වචන දාහක එක බැල්ම
හුරු නැද්ද
අද
අපිට ?

හුදකලා -අහඹු- හමුවක උනත් දැන්
සාමාන්‍ය දෙබස්ම ය

පැත්තකට වෙලා
පුදුම හිතන්නට හිතුවද
එහෙම මහ පුදුමයක්
හිතෙන්නැති එකද පුදුම ය.

දමිත් උදයංග දහනායක



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails