Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



විසල් තුරු පත් යටින් වට හෙවණ
ඇබින්දක් ගෙන ඇගිලි තුඩු අගට
තබා හිස මත පතන්නම් දැන්
නිවී යන ලෙස දුක් කඳුළු පිරිපත

එදා දවසම හෙලූ කලුලැලි
දකී අද ඉරි තැලුණු කැඩපත
ළදැල්ලක් සේ ගැහේ හදවත
රෝස මල් පෙති බිම වැටී ඇත

වල දැමූ හදවත සොහොන් ගැබ
පලාගෙන පැන නගින මතකය
ඉරී යන හිතිවිලි කැබලි වල
ලියු කවියක අරුත විසිරිණ

නුරා රෑ සඳ බිම බලන කොට
කණාමැදිරියන් ගතු කියනව ද තව
දිවා රූ නෙතු අතර ගැවසුණ
කදුළු බින්දුව පේ‍්‍රමය ම විය

අනූපමා ගනේගොඩ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails